Advertise here

දෙමහල් නිවසක සිරවී සිටි තිදෙනෙක් බෙල් 212 යානයකින් බේරා ගැනේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 6,680 Views

දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් ඇතිවූ ගංවතුරෙන් විපතටපත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරා ගෙන තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්ත මුදාගැනීමේ කණ්ඩායම විසින් ගුවන් හමුදාවට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් මෙම තිදෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

👁️ 6,680 Views

More News..

Advertise here