Advertise here

බංග්ලාදේශය පුරා යළි විරෝධතා ආරම්භ වේ

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 7,080 Views

බංග්ලාදේශය පුරා යළි විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ඒ එරටින් පළාගිය හිටපු අගමැතිනි ශෙයික් හෂීනාට එරෙහිව ගොනු කර ඇති අපරාධ චෝදනා සම්බන්ධ නඩුවේ තීන්දුව ලබන 17 වනදා ප්‍රකාශයට පත්කරන බවට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව කළ දැනුම් දීමත් සමගයි.

හිටපු අගමැතිනියගේ අවාමී ලීගය විසින් එම නඩු විභාගයට විරෝධය පළ කර රට පුරා වර්ජන සහ අඟුලු දැමීමක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

👁️ 7,080 Views

More News..

Advertise here