Advertise here

අයවැය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දී ඇති පහසුකම් සඳහා යොමු කර ඇති අවදානය අඩුයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 6,040 Views

අයවැය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට පහසුකම් රැසක් ලබා දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඊයේ (13) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේදීයි ඔහු මෙසේ පවසා ඇත්තේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ පිටතින් ඖෂධ මිලදී ගැනීම සිදු නොවිය යුතු බවයි.

මේ අතර අද (14) දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සියලුම විශේෂඥ වෛද්‍යවරුන් එම සංගමයේ මූලස්ථානය වෙත කැඳවා තිබෙනවා.

ඒ මෙවර අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

👁️ 6,040 Views

More News..

Advertise here