Advertise here

හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතා අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,140 Views

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. 

👁️ 1,140 Views

More News..

Advertise here