වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකරගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් සමීර ද සිල්වා පත්කර තිබෙනවා.
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මන්ත්‍රීවරයාගේ නම සඳහන් කර ඇත්තේ.
👁️ 1,980 Views