2026 අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ තුන්වැනි දිනය අදයි
අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 14 වැනිදා දක්වා දින 6ක් පැවැත්වීමට නියමිතයව තිබේ.
අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම ලබන 14 වැනිදා පස්වරු 6ට පැවැත්වීමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 15 වැනිදා සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් පැවැත්වේ. අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙනු ඇත.
👁️ 4,440 Views