Advertise here

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු පුත්තලමේ දී අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,420 Views

පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03ක් පමණ සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පුත්තලම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

👁️ 4,420 Views

More News..

Advertise here