2025 වර්ෂයේ සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (07 දා) අවසන් වේ. සිංහල හා දෙමළ පාසල්වල දෙවන අදියර ලබන දෙසැම්බර් 08 වැනිදා ආරම්භ වේ.
මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025.11.24 වැනිදා ආරම්භ වේ.
👁️ 5,540 Views