Advertise here

මෙම වසරේ දියේ ගිලීම හේතුවෙන් 230 දෙනෙකු ජිවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,900 Views

මෙම වසරේ ගත වූ කාලය තුළ පුද්ගලයන් 230 දෙනෙකු දියේ ගිලීම හේතුවෙන් මරුමුවට පත්ව ඇතැයි පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය පවසයි.

මියගිය අයගෙන් වැඩිම පිරිස තරුණයන් බව පොලිසිය පවසයි.

දියේ ගිලීමට ගිය පුද්ගලයන් 200 කට ආසන්න පිරිසකගේ ජීවිත බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසයට හැකි වී තිබේ. මෙලෙස බේරාගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයෝ 135ක් සහ විදේශිකයෝ 60ක් වෙති.

අවවාදාත්මක පුවරු සවි කර තිබියදී පවා අවදානම් සහිත වැව්, ගංගාවල එම අවවාද නොතකා දිය නෑමට යෑමෙන් බොහෝ දෙනකු සිය ජීවිත අහිමි කරගන්නා බව පොලිසිය කියයි.

👁️ 3,900 Views

More News..

Advertise here