මේ වසරේ ආසියාවේ බලවත්ම නිවර්තන කුණාටුව වන ‘කල්මේගි’ සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වී තිබේ.
කෙසේ වෙතත් වියට්නාමයට මේ වන විටත් අධික වර්ශාපතනයක් ඇද හැලෙන අතර ගංවතුර තත්ත්වයකට ද ඔවුන් මුහුණ දී සිටී.
එමෙන්ම රටේ ගුවන්තොටුපොළ හයක් වසා දැමීමට නියෝග කර ඇති අතර ගුවන් ගමන්වාර සිය ගණනකට ඉන් බලපෑම් එල්ල වනු ඇති බවට ද එරට රජය අනතුරු අඟවා තිබේ.
👁️ 2,020 Views