Advertise here

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා පත් කිරීමට ගැසට් නිවේදනයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 5,020 Views

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා පත් කිරීම, සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා පත් කිරීම, මේ මස 28 වැනිදා සිදුකරන බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර ඔක්තෝම්බර් 22 වැනිදා පෙරවරුවේ වෙඩි වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ සභාපතිවරයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා..

👁️ 5,020 Views

More News..

Advertise here