Advertise here

ලබන වසර (2026) සඳහා වන අය-වැය හෙට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,920 Views

ලබන වසර (2026) සඳහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (07දා) පස්වරු 01.30ට පමණ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවැනි අයවැය වේ.

ජනාධිපතිවරයා විසින් හෙට අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට පසුදින (08දා) සිට අයවැය දෙවැනි වර කියවීමේ විවාදය සතියක් පුරා පැවැත්වෙයි. පසුව තෙවැනි වර කියවීම ආරම්භ කෙරේ.

👁️ 4,920 Views

More News..

Advertise here