Advertise here

නිව්යෝර්ක් නගරයට තේරුණු ළාබාලතම නගරාධිපතිවරයා

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,340 Views

අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ සොහ්රාන් මම්දානි නිව්යෝර්ක් නගරාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති බවට පුරෝකථනය කර තිබේ.

එසේ වුවහොත් මෙම ජයග්‍රහණය නිව්යෝර්ක් නගරයේ දේශපාලන ඉතිහාසයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි.

අප්‍රිකාවේ උපත ලැබූ 34 හැවිරිදි ඔහු, 1892න් පසු නිව්යෝර්ක් නගරයේ ළාබාලතම නගරාධිපතිවරයා බවට පත්වනු ඇති.

එමෙන්ම ඔහු එම නගරයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා මෙන්ම අප්‍රිකාවේ උපත ලැබූ ප්‍රථම නගරාධිපතිවරයා ද වෙයි.

👁️ 4,340 Views

More News..

Advertise here