Advertise here

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බිහිසුණු බස් රථ අනතුරක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,640 Views

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බස් රථයක් නවතා තිබූ ට්‍රේලරයක ගැටී සිදු වූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

ජයිපූර් අගනුවර සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි ෆලෝඩි දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුව තිබේ.

👁️ 4,640 Views

More News..

Advertise here