Advertise here

මෙක්සිකෝවේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් කුඩා ළමයින් ඇතුළු 23 දෙනෙකු මරුට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,040 Views

වයඹදිග මෙක්සිකෝවේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර කුඩා ළමයින් ද සිටින බවය.  

එමෙන්ම මෙම ගින්න හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද සඳහන් වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ද පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

👁️ 1,040 Views

More News..

Advertise here