Advertise here

බැකෝ සමන් නමැත්තාගේ බිරිඳට ඇප

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,360 Views

රිමාන්ඩ් භාරයේ සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

විෂ මත්ද්‍රව්‍ය පනතේ 54(1 ) වගන්තිය යටතේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කිරීමට තරම් සෑහීමකට පත් විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් සැකකාරිය ඇප මත මුදා හරින බව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

👁️ 3,360 Views

More News..

Advertise here