Advertise here

ඕස්ට්‍රේලියාවේ ගෘහස්ථ ක්‍රීඩාගාරයකදී පන්දුවට පහර දෙමින් සිටියදී හිසට පන්දුවක් වැදී ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,000 Views

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයකදී පන්දුවට පහර දෙමින් සිටියදී හිසට පන්දුවක් වැදී 17 හැවිරිදි බෙන් ඔස්ටින් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුව වූ ඔහුල මොනෑෂ් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ජීවිතාරක්ෂක ආධාරක ලබාදී තිබුණද ඔහුගේ ක්‍රිකට් සමාජය වන ෆර්න්ට්‍රි ගලි ක්‍රිකට් සමාජය අද (30දා) උදෑසන ඔහු ජිවිතක්ෂයට පත්වීම නිවේදනය නිවේදනය කළේය.

👁️ 3,000 Views

More News..

Advertise here