Advertise here

යුක්‍රේනයේ කිව් අගනුවරට ගුවන් ප්‍රහාරයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,800 Views

යුක්‍රේනයේ කිව් අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් තුන්දෙනෙකු මිය ගොස් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් 06 දෙනෙකු ද සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කෙරේ.

කිව් අගනුවර ඩෙස්නියන්ස්කි ප්‍රදේශයේ මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර, ගොඩනැගිල්ලේ සිරව සිටි පුද්ගලයින් 13 දෙනෙකු බේරාගත් බව එරට රාජ්‍ය හදිසි සේවය සඳහන් කළා.

👁️ 3,800 Views

More News..

Advertise here