Advertise here

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,220 Views

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී ය.

ඊට රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ලැබී තිබුණි.

👁️ 2,220 Views

More News..

Advertise here