අද (25) පස්වරුවේ රත්මලාන ගොලුමඩම හංදිය අසලදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතබා තිබේ.
එහිදී රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශය සිදුකරයි.
👁️ 5,360 Views