පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පානදුර – කර්මාන්ත පුර මාර්ගයේ දී මෝටර් රථයක් ලිස්සා ගොස් කැරපන් ඇළට පෙරළී අනතුරක් සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එහි දෙදෙනකු ගමන්කර ඇති අතර, කිසිවෙකුටත් හානි සිදුව නොමැත.
ප්‍රදේශවාසීන් එක්ව කඹ ආධාරයෙන් මෝටර් රථය ගොඩගනු ලැබීය.
👁️ 4,140 Views