Advertise here

අයහපත් කාලගුණික තත්වය නිසා කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,600 Views

අධික වැසි සමග කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 11කට නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, කලුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුරයයි.

👁️ 4,600 Views

More News..

Advertise here