Advertise here

රත්‍රන් ආනයන බද්ද 5% දක්වා අඩු කරන ලෙස රජයෙන් ඉල්ලයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,120 Views

ලෝක රන් වෙළඳපොළේ වේගයෙන් මිල ඉහළ යන බැවින් රත්‍රන් ආනයන බද්ද 15% සිට 5% දක්වා අඩු කරන ලෙස ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධ යෝජනා මාලාවක් ද එම සංගමය විසින් මුදල් අමාත්‍යංශයට ලබා දී ඇත. වර්තමානයේ පවතින අධික මිල ගණන් යටතේ ශ්‍රී ලාංකිකයන්ට රත්‍රන් ලබා ගැනීම ඉතා අපහසු වන බව එම සංගමය කියයි.

👁️ 3,120 Views

More News..

Advertise here