Advertise here

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,380 Views

අද (17) එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට චමරි අතපත්තු සමත් වූවාය.

ඒ අනුව ඇය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගාවලියේ 18වන තරගය ලෙසින් මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

👁️ 2,380 Views

More News..

Advertise here