Advertise here

පිලිපීනයේ භූකම්පනයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,660 Views

පිලිපීනයේ යුනියන්, සියාර්ගාඕ දූපතේ සිට කිලෝමීටර 69ක් ගැඹුරින් රික්ටර් මාපක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් වාර්තා වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර භූකම්පනයේ බලපෑම හේතුවෙන් ගොඩනැගිලි සෙලවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මින්ඩනාඕ දූපතේ නැගෙනහිර කොටසේ රික්ටර් මාපකයේ 7.4 සහ 6.7ක භූමිකම්පා දෙකක් ඇති වී සතියකට පසුව මෙම භූකම්පනය ඇති වී තිබේ.
 

👁️ 3,660 Views

More News..

Advertise here