Advertise here

රත්‍රං මිල ලක්ෂ 04 පනී

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,520 Views

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල අද (17) දිනයේ රුපියල් 379,200ක් සීමාවට පැමිණ ඇත.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,00ක් දක්වා ඉහළ ගොස් තිබේ.

👁️ 2,520 Views

More News..

Advertise here