Advertise here

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,162 Views

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී ඇත.

ඒ අනුව පාකිස්තාන වේලාවෙන් අද (15) සවස 6 සිට පැය 48ක කාලයක් සඳහා මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟවී තිබේ.

මෙම සටන් විරාමයට පාකිස්තාන ඉල්ලීමක් මත සිය එකඟතාව පළකළ බව තලේබාන් පරිපාලනය පවසයි.

ඇෆ්ගනිස්තානය-පාකිස්තාන දේශසීමාවේ ඇතිව තිබෙන මෙම ගැටුම් මේ වනවිට දෙපාර්ශ්වයේම සිවිල් වැසියන්, හමුදා සාමාජිකයන් ඇතුළු 200කට අධික සංඛ්‍යාවක් ජීවිත්‍යක්ෂයට පත්ව ඇත.

👁️ 1,162 Views

More News..

Advertise here