Advertise here

අගමැති හරිනි සිය චීන සංචාරය නිමා කරමින් අද දිවයිනට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,460 Views

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය චීන සංචාරය නිමා කරමින් අද (15) අලුයම කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණි තිබේ.

චීනයේ බීජිං හි  පැවැත්වෙන “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 11 වනදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියාය.
 
ඒ අනුව ඇය අද අලුයම 4.45ට චීනයේ ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන්සේවයට අයත් UL – 881 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියාය.

👁️ 2,460 Views

More News..

Advertise here