Advertise here

බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,480 Views

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ගෙන තිබේ.

මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වූ බවත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොමු කර ඇති බවත් ගිනි නිවීමේ ඒකකය පැවසීය.

විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවත් වාර්තා වේ.

👁️ 3,480 Views

More News..

Advertise here