Advertise here

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ගැන පොරොන්දුවක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,220 Views

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සඳහා රජය පොරොන්දු වූ රුපියල් 1,700 ලබා දීමට රජය කැප වෙන බව  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් අද (12) බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී පැවැති අතර ඒ සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

👁️ 3,220 Views

More News..

Advertise here