කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීකට් කණ්ඩායම සහභාගී වන තවත් තරගයන් අද (11) පැවැත්වෙනවා.
ඒ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී තරගය පස්වරු 3ට ආරම්භ වනවා.
ඉන්දියාව සමග පැවති තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වූ අතර, ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමග කණ්ඩායම් 02කටම එක් ලකුණ බැගින් හිමිවුණා.
👁️ 1,300 Views