නීතිවිරෝධිව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් 47 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ අනුව උතුරු පසුගිය 09 වැනිදා මන්නාරම මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් මේ මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමටයි නියෝග කෙරුණේ.
👁️ 940 Views