Advertise here

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,880 Views

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ යුක්‍රේනයේ ලපයිව්කා ගම්මානය ඉලක්ක කරගනිමින් බව වාර්තා වේ.

ප්‍රහාරවලින් එකම පවුලේ 15 හැවිරිදි දැරියක් ඇතුළු සිව් දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ඇණහිටීම් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

👁️ 1,880 Views

More News..

Advertise here