Advertise here

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය අද

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,040 Views

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ එංගලන්ත කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතරයි.

ඉන්දියාවේ ගුවාහට් හි දි තරගය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් දෙකම තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ජය හිමිකරගෙන සිටි.

👁️ 1,040 Views

More News..

Advertise here