Advertise here

බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,840 Views

අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන බැකෝ සමන් නැමැති පුද්ගලයාගේ මස්සිනා අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

අද පස්වරුවේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සැකකරු බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු විසින් බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති අතර ඔහු  සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක්, පිස්තෝලයක් සහ මැගසිනයක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මහත එහි ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතා විසින් සිදුකරනු ලබයි.

👁️ 1,840 Views

More News..

Advertise here