නවදිල්ලියේ නේවාසිකව සිටින මෙරට ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් සහ විදේශ කටයුතු, අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් සිදුව තිබෙනවා.
ඊයේ මෙම හමුව එම අමාත්‍යාංශයේදීයි සිදුව ඇත්තේ.
එහිදී රජය ගත වූ වසරක කාලය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව විදෙස් අමාත්‍යවරයා විසින් ස්වීඩන තානාපතිවරයා දැනුවත් කර තිබෙනවා.
එමෙන්ම නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ස්වීඩන ව්‍යාපාරිකයන් දැනුවත් කරන ලෙසයි අමාත්‍ය විජිත හේරත් ඉල්ලා ඇත්තේ
👁️ 1,800 Views