Advertise here

තායිලන්තයට බලපෑ බුවාලෝයි සුළි කුණාටුවෙන් හතක් මරුට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,540 Views

තායිලන්තයට බලපා ඇති ‘බුවාලෝයි‘ සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම ආපදාවලින් පුද්ගලයින් 60,294 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර නිවාස 16,740ටද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

👁️ 2,540 Views

More News..

Advertise here