Advertise here

ගුරුවරයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගෙන

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 460 Views

ගුරු නේවාසිකාගාරයක් තුළ ගුරුවරයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති ශෝචනීය පුවතක් කිලිනොච්චිය, තිරුවයියාරු ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ (02) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබුණි.

මෘත දේහය මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චි මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ඥාතීන්ට භාරදීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කිලිනොච්චි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

👁️ 460 Views

More News..

Advertise here