චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ අධ්‍යයන සහ ගවේෂණ සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥවරියක වූ ජේන් ගුඩෝල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්තවෙන විට ඇයගේ වයස අවුරුදු 91ක්.
චිම්පන්සීන් සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් ඇය විසින් සිදුකළ පරීක්ෂණවලින් කරුණු රැසක් අනාවරණය වී ඇති බවත් එමඟින් පෙර පැවති මතවාදයන් වෙනස් කිරීමට ද හැකියාව ලැබී තිබේ.
👁️ 2,760 Views