Advertise here

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,100 Views

2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගය වන ශ්‍රී ලංකාව කණ්ඩායම හා ඉන්දියාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු තීරණය කරේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.

👁️ 1,100 Views

More News..

Advertise here