Advertise here

පළුගස්වැව ප්‍රදේශයේ දී රිය අනතුරක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,080 Views

A9 මාර්ගයේ මිහින්තලය පළුගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පිටුපසින් පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් බස් රථයේ ගමන් ගත් මඟින් තිදෙනෙක් තුවාල ලබා මිහින්තලයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලීසියේ රථවාහන අංශය විසින් සිදුකරනු ලබයි.

👁️ 1,080 Views

More News..

Advertise here