Advertise here

රන්දෙණිගල බස් අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා රෝහලට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,300 Views

ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර අනතුරට ලක්ව තිබේ.

අද (29) රාත්‍රීයේ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් සමග මෙම අනතුර සිදුව ඇත.

බස් රථය මාර්ගයේ තිබු ගල් වැටියක ගැටී අනතුරට ලක්ව ඇති අතර, බසයෙ හි සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා කැන්දකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.

👁️ 4,300 Views

More News..

Advertise here