Advertise here

මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාගේම සිරුරු සොයා ගනී

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 4,060 Views

මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාගේම සිරුරු සොයා ගෙන තිබේ.

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට අද (29) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී තිබුණි.

ඒ අනුව ඔවුන් මුදාගැනීමේ කටයුතු සිදුකළ අතර මේ වන විට ඔවුන් තිදෙනාගේම සිරුරු සොයා ගැනීමට හැකි වී තිබේ.

👁️ 4,060 Views

More News..

Advertise here