Advertise here

ප්‍රදේශ කිහිපයකට වැසි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,140 Views

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව‍යි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

👁️ 2,140 Views

More News..

Advertise here