Advertise here

අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 3,420 Views

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (28) පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ අනුව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයට ආරාධනා කළේය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වේ.

වසර 41ක ආසියානු කුසලාන ඉතිහාසයේ ඉන්දියාව හා පාකිස්තානය අවසන් මහා තරගයකදී හමුවන පළමු අවස්ථාව මෙය වේ.

👁️ 3,420 Views

More News..

Advertise here