ඉන්දියාව සහ පාකිස්ථානය ආසියානු කුසලාන අවසන් තරගයකදී වසර 41කට පසු අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනවා.
ඒ අනුව මෙවර ආසියානු කුසලානයේ ශූරතාවයේ අභිමානය සොයා ඉන්දු – පාකිස්ථාන කණ්ඩායම් ඩුබායිහිදී අද රාත්‍රි 8.00ට තරග බිමට පිවිසෙනු ඇති.
👁️ 660 Views