Advertise here

සම්පත් මනම්පේරි දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,900 Views

සම්පත් මනම්පේරි දින 90ක කාලයක් රැඳවුම් භාරයේ ප්‍රශ්න කිරීමට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා සිය කොට්ඨාසයට අවසර ලබාදී ඇතැයි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (26) දැනුම් දුන්නේය.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගරගතව සිටියි.

👁️ 1,900 Views

More News..

Advertise here