Advertise here

වෙනිසියුලාවේ ප්‍රභල භූ කම්පනයක්

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 300 Views

වෙනිසියුලාවේ ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6.2 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය මෙනේ ග්‍රෑන්ඩ් සිට කිලෝමීටර් 24ක් (සැතපුම් 15ක්) පමණ දුරින් කිලෝමීටර් 7.8ක් (සැතපුම් 4.8ක්) ගැඹුරින් පිහිටා තිබුණ බව සඳහන්.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා කර නැහැ.

👁️ 300 Views

More News..

Advertise here