Advertise here

තලාවේ මාරක අනතුරක් – 04 දෙනෙකුට දිවි අහිමි වෙයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,080 Views

කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අද (25) අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වී ඇති බව වාර්තා වේ.

වෑන් රථයේ රියදුරු, ලොරි රථයේ රියදුරු ඇතුළුව 7 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ ගමන්ගත් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

👁️ 2,080 Views

More News..

Advertise here