Advertise here

ජනාධිපති අද පස්වරුවේ මහා මණ්ඩලය අමතයි

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 1,440 Views

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද එරට වේලාවෙන් පස්වරු 3.15 ට පමණ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 80 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ආරම්භ කෙරුණේ ඊයේ දිනයේයි.

මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ තවත් රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද හමුවනු ඇති.

👁️ 1,440 Views

More News..

Advertise here